Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව අප ගැන ගරු. ඇමතිතුමා

ගරු. අමාත්‍යතුමාගේ පණිවිඩය

ශ්‍රී ලාංකේය ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීම උදෙසා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය, පශු සම්පත් නිෂ්පාදනය වර්ධනය කිරීම මෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රවර්ධනය වෙනුවෙන් කැපවෙමින් තිරසාර ගැමි ආර්ථිකය තුලින් ඉසුරුමත් දැයක් බිහි කරලීම මාගේ එකම අභිලාශයයි.

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුලින් ග්‍රාමීය ජිවනෝපාය නඟා සිටුවමින්ද පශු සම්පත් ක්ෂේත්‍රයන් සංවර්ධනය තුලින් නිෂ්පාදන ඵලදායීතාවයෙන් සමන්විත සත්ව ගහනයක් ඇති කරලීම මඟින් දේශීය සෞඛ්‍යාරක්ෂිතභාවය තහවුරු කිරීමද, කිරි ගොවියා ශක්තිමත් කරමින් කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කරලීමද, ආර්ථික මධ්‍යස්ථාන ජාලය සවිමත් කොට කෘෂිකාර්මික නිෂ්පාදන මිල තිරසාර මට්ටමක පවත්වාගෙන යාමත්, දේශීය වී නිෂ්පාදනය සඳහා ස්ථාවර මිලක් ලබා දෙමින් ගොවියා මෙන්ම රට සහලින් ස්වයංපෝෂිත කරලීම උදෙසා යහපාලන ආණ්ඩුව යටතේ නිසි තීන්දු තීරණ ලබා දෙමින් තිරසාර සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමට මා ඔබ වෙනුවෙන් බැදී සිටිමි.

තෙරුවන් සරණයි...!!!

 

 

 

පී.හැරිසන්
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය

5 වන මහල,නො.492, ආර්.ඒ. ද මෙල් මාවත, කොළඔ 03
5 வது தளம், இல.492, ஆ.ஏ.டீ மெல் மாவத்தை, கொழும்பு 03
5 th
Floor,No.492, R.A. De Mel Mawatha, Colombo 03.

Tel : 011-2556485, Fax : 011-2556579

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 08 වෙනි බදාදා, 12:03  

නවතම පුවත්

නව ලොරි රථ දෙකක් නාරාහේන්පිට ජාතික කිරි මණ්ඩලය වෙත  ! නව ලොරි රථ දෙකක් නාරාහේන්පිට ජාතික කිරි මණ්ඩලය වෙත !
ජාතික කිරි මණ්ඩලයේ වියලි නිපැයුම් ද්‍රව්...
ග්‍රාමිය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නව පරිශ්‍රයකට ...... ග්‍රාමිය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නව පරිශ්‍රයකට ......
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ නව ...
රුපියල් මිලියන 30 ක වියදමින් ලුණුගම්වෙහෙරට නව වී ගබඩාවක් ඉදිවේ රුපියල් මිලියන 30 ක වියදමින් ලුණුගම්වෙහෙරට නව වී ගබඩාවක් ඉදිවේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජනතාවගේ වී ...
නව වී ගබඩා ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය නව වී ගබඩා ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය
රුපියල් මිලියන 30ක වියදමින් නොච්චියාගම, ...

කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 12-10-2017.