Tamil (Sri Lanka)English (United Kingdom)
Please Select One Economic Center for View Essentials Price Variation
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events අම්පාර විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් විවෘත කල වගයි

අම්පාර විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් විවෘත කල වගයි

ග්‍රාමීය ජනතාවගේ කෘෂි නිෂ්පාදනවලට ඉහළ මිලක් ලබාදීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීමේ අරමුණු පෙරදැරි කරගෙන රු.මි. 50 ක භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ  ව්‍යාපාර පරිශ්‍ර 24 කින් සමන්විතව මෙම අමාත්‍යාංශය මගින් ඉදි කරන ලද අම්පාර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය අනෝමා ගමගේ මැතිණිය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ මැතිතුමා සහ අම්පාර  දිස්ත්‍රික් පාර්ලිමේන්තු, පළාත් සභා පළාත් පාලන ආයතනවල ගරු මැති ඇමතිතුමන්ලා ඇතුළුව  ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු අමීර් අලි මැතිතුමාගේ සහභාගිත්වයෙන්  ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ගරු. පී හැරිසන් මැතිතුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පුර්ණ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් 2017 දෙසැම්බර් මස 01 දින පෙ.ව. 9.30  උත්සවාකාරයෙන් විවෘත කල වගයි.

අවසන් යාවත්කාලීන කිරීම 2017 දෙසැම්බර් 04 වෙනි සදුදා, 04:10  
කතුහිමිකම © 2018 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 19-09-2018.