Tamil (Sri Lanka)English (United Kingdom)
Please Select One Economic Center for View Essentials Price Variation
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events උතුරු පළාතට පශු විමර්ශන මධ්‍යස්ථානයක්

උතුරු පළාතට පශු විමර්ශන මධ්‍යස්ථානයක්

උතුරු පළාත සදහාවු  පශු විමර්ශන මධ්‍යස්ථානය ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා අතින් කිලිනොච්චියේදී පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම මධ්‍යස්ථානය ඉදි කිරීම සදහා  රජය විසින්  රුපියල් මිලියන 36.5 ක් වැය කර ඇති අතර,සත්ව  රෝග හදුනා ගැනීම ,  සත්ව මරණ පරීක්ෂණ පැවැත්වීම, කිරි වල තත්වය පරීක්ෂා කර ගැනීම  ඇතුළු සතුන්ගේ පෝෂණය හා සෞඛ්‍යය රැක ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසා  දීම මෙන්ම නවීන තාක්ෂණයෙන් පරිපුර්ණවු පරීක්ෂණාගාරයක් හා රසායනාගාරයකින්මෙය සමන්විතය.

 
කතුහිමිකම © 2018 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 08-02-2018.