Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events කිලිනොච්චි විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානය 2017 ඔක්තෝබර් මස 14 වන දින ප.ව.2.00ට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය

කිලිනොච්චි විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානය 2017 ඔක්තෝබර් මස 14 වන දින ප.ව.2.00ට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය

ග්‍රාමීය ජනතාවගේ කෘෂි නිෂ්පාදනවලට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙන රු. මිලියන 101ක් වැය කොට ඉදිකරන ලද කිලිනොච්චි විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානය ව්‍යාපාර පරිශ්‍ර 40කින් සමන්විත වේ. යාපනය දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ , පළාත්  සභා හා පළාත්  පාලන ගරු මැති ඇමතිතුමන්ලාගේ සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ගරු පී. හැරිසන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් 2017 ඔක්තෝබර් මස 14 වන දින ප.ව.2.00ට උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.

අවසන් යාවත්කාලීන කිරීම 2017 ඔක්තෝබර් 12 වෙනි බ්‍රහස්පතින්දා, 04:37  
කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 12-10-2017.