Tamil (Sri Lanka)English (United Kingdom)
Please Select One Economic Center for View Essentials Price Variation
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events කිලිනොච්චි විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානය 2017 ඔක්තෝබර් මස 14 වන දින ප.ව.2.00 ට අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කල වගයි

කිලිනොච්චි විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානය 2017 ඔක්තෝබර් මස 14 වන දින ප.ව.2.00 ට අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කල වගයි

ග්‍රාමීය ජනතාවගේ කෘෂි නිෂ්පාදනවලට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙන ඉදිකරන ලද කිලිනොච්චි විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානය ව්‍යාපාර පරිශ්‍ර 40කින් සමන්විත වේ. උතුරු පළාත් ගරු පාර්ලිමේන්තු, පළාත් පාලන මැති ඇමතිතුමන්ලාගේ, උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා, කෘෂිකර්ම අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මැතිතුමා සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය ගරු        පී. හැරිසන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් 2017 ඔක්තෝබර් මස 14 වන දින ප.ව.2.00ට උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

අවසන් යාවත්කාලීන කිරීම 2017 ඔක්තෝබර් 26 වෙනි බ්‍රහස්පතින්දා, 04:44  
කතුහිමිකම © 2018 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 19-09-2018.