Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events රක්ෂිත වනාන්තරවල කිතුල් මල් මැදීමට ග්‍රාමීය ජනතාවට අවසර…….

රක්ෂිත වනාන්තරවල කිතුල් මල් මැදීමට ග්‍රාමීය ජනතාවට අවසර…….

වන සංරක්ෂණ ආඥා පනත යටතේ පාලනය වන වනාන්තර අතුරින් ‘’ රක්ෂිත වනාන්තර වල’’ හඳුනාගත් කලාප තුල සහ වෙනත් ‘’ රජයේ වනාන්තර ’’ තුල පිහිටි කිතුල් ගස්වල කිතුල් මල් මැදීම සඳහා ග්‍රාමීය ජනතාවට අවසර ලබා දීමට පනත තුල ප්‍රතිපාදන පවතී. වනාන්තර යාබද ගම්මානවල මල් මදින්නන් හට මේ ගාස්තු අයකර බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාවක් ඇති අතර, අනුමත ගස් අංක කර ඒ අය වෙත වෙන්කර දීමේ හැකියාවක් පවතින බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.

එක් කිතුල් ගසක් (එක් කිතුල් මලක්) මැදීම සඳහා බලපත්‍ර ගාස්තුව රු 100 කි.

 
කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 12-10-2017.