Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events නව ලොරි රථ දෙකක් නාරාහේන්පිට ජාතික කිරි මණ්ඩලය වෙත !

නව ලොරි රථ දෙකක් නාරාහේන්පිට ජාතික කිරි මණ්ඩලය වෙත !

ජාතික කිරි මණ්ඩලයේ වියලි නිපැයුම් ද්‍රව්‍ය ප්‍රවාහනය  සදහා රුපියල් මිලියන 10 ක් වටිනා නව ලොරි රථ දෙකක් ග්‍රාමීය ආර්ථිකය පිළිබද ගරු අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නාරාහේන්පිට ජාතික කිරි මණ්ඩලය වෙත  ප්‍රදානය කෙරිණි.

 
කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 12-10-2017.