Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events ග්‍රාමිය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නව පරිශ්‍රයකට ......

ග්‍රාමිය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නව පරිශ්‍රයකට ......

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ නව කාර්යාලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නො.492, ආර්,ඒ.ද මැල් මාවත, කොළඹ 03 යන ස්ථානයෙහි දී 2017.02.27 වන දින විවෘත කෙරිණ.

මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන්, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි යන මහත්වරුන් සහභාගි වුහ.

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 03 වෙනි සිකුරාදා, 07:40  
කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 04-12-2017.