Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events දිගන මිල්කෝ කර්මාන්ත ශාලාවෙහිඅප ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ.

දිගන මිල්කෝ කර්මාන්ත ශාලාවෙහිඅප ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ.

ජපන් අන්තර්ජාතික සහයෝගීතා වැඩසටහන ( JICA ) යටතේ ජපන් ආධාර මත රුපියල් මිලියන 150ක වියදමින් දිගන මිල්කෝ කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළඉදිකළ අප ජල පවිත්‍රාගාරය ග්‍රාමීය ආර්ථිකය පිලිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය. නවීනතම ඕසෝන් ඔක්සිකරණ ක්‍ර‍මවේදය භාවිතයෙන් මෙහිඅප ජල පවිත්‍රකරණය සිදු වේ.

මෙම අවස්ථාව සඳහා ජපන් තානාපති කොනිචි සුගොනොමා මහතා හා ජයිකා මෙරට ප්‍රධාන නියොජිත කියෝෂි අමාඩා මහතා, මිල්කෝ සභාපති කිර්ති මිහිරිපැන්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

අවසන් යාවත්කාලීන කිරීම 2016 නොවැම්බර් 15 වෙනි අඟහරුවාදා, 08:03  
කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 04-12-2017.