Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව News & Events ඉදිවෙමින් පවතින නව කිරි පිටි වියලින යන්ත්‍රාගාරය නිරීක්ෂණය කෙරේ.

ඉදිවෙමින් පවතින නව කිරි පිටි වියලින යන්ත්‍රාගාරය නිරීක්ෂණය කෙරේ.

ඩෙන්මාර්ක් රජයේ සහයෝගීතාව මත යූරෝ මිලියන 25.9 ක වියදමින් නවීකරණය වන අඹේවෙල මිල්කෝ කර්මාන්ත ශාලාව තුළ ඉදිවෙමින් පවතින නව කිරි පිටි වියලන යන්ත්‍රාගාරයේ ඉදිකිරීමේ කටයුතු වල ප්‍ර‍ගතිය පිළිබඳව සොයා බැලීම සඳහා ග්‍රාමීය ආර්ථිකය පිලිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පසුගියදා එහි සංචාරයක නිරත විය.

මෙම නව යන්ත්‍රාගාරය මඟින් මෙම වසර අවසන් වීමට ප්‍රථම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

අවසන් යාවත්කාලීන කිරීම 2016 නොවැම්බර් 15 වෙනි අඟහරුවාදා, 07:57  
කතුහිමිකම © 2017 ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය. සියළු හිමිකම් ඇවිරිනි.
නිර්මාණය හා සංවර්ධනය : Pooranee Inspirations (Pvt) Ltd.
Last Update 04-12-2017.